Raavan Kommand – Oath Of Eternal Vengance

Raavan Kommand – Oath Of Eternal Vengance

Map Unavailable

Date/Time
Date(s) - 27/04/2024
6:00 pm - 11:30 pm

Categories No Categories


About 

Raavan Kommand triumphantly returns to mark a decade of dominance & chaos in allegiance with the indisputable forces of the Sri Lankan extreme metal underground in a monumental live ceremonial ritual, OATH OF ETERNAL VENGEANCE!
Announcements on tickets, venue, & participating bands are set to be unveiled in the weeks ahead. Prepare for a night of total audial onslaught – no retreat, no surrender!
Raavan Kommand ජයග්රාහී දසවන සංවත්සරය සැමරීමේ සජීවී මහෝත්සවය OATH OF ETERNAL VENGEANCE, චාරිත්රානුකූලව වෙනදාමෙන් පැවැත්වෙන්නේ ශ්රී ලාංකීය යටිබිම්ගත extreme metal කලාවේ අවිවාද්ය බලවේග සමූහයත් සමග RK ආධිපත්යයේ දශකය සනිටුහන් කරමිනි!
ප්රවේශපත්ර, ස්ථානය සහ සහභාගී වන කණ්ඩායම් පිළිබඳ නිවේදන මෙම් අවකාශය හරහා ඉදිරි සති කිහිපය තුල නිරාවරණය කිරීමට සියල්ල සූදානම්! කිසිදු පසුබැසීමක්, යටත් වීමක් නැත!

FB Event Page 

Previous Stigmata Presents ProAgressive
Next Spectacle : Dylan Deck's Debut In Sri Lanka

About author