Orange Mango | 25.03 | කමත, BMICH

Orange Mango | 25.03 | කමත, BMICH

Map Unavailable

Date/Time
Date(s) - 25/03/2023
7:00 pm - 11:00 pm

Categories No Categories


About 

මේක අපිට කාලයක් තිස්සේ කරන්න ඕන වෙලා තිබ්බ ගිග් එකක්. අවුරුදු ගානක් අපි වෙන් වෙන්ව කරපු practice, research, experimentation වල එකතුවක් තමයි මේ 25 වෙනිදා අපි එලියට දාන්නේ. ඉතින් Orange Mango කියන්නේ ශබ්දය මූලික කරගත් සමකාලීන, පර්යේශනාත්මක සංගීත කන්ඩායමක් කියලා කියන්න පුලුවන්.
සරලවම කියනවනං අපේ පිස්සු මනස්ගාත, අවුල් වියවුල්, හීන, පරිකල්පන, හාස්යජනක දේවල් සහ ආකර්ෂණීය දෙවල් තමයි මේ බෑන්ඩ් එක.
Event එක තියෙන්නේ BMICH එකේ කමත එලිමහන් රංගපීථයේ, මාර්තු මාසේ 25 හවස 7ට.
එදාට අපිට ලොකූ inspiration එකක් උන අමිල සඳරුවන්, සුමුදි සුරවීර සහ ඉසුරු කුමාරසිංහ ත් perform කරනවා.
ඇවිල්ලා බලන්න ඉතිං. ටයි පිහිටයි!

FB Event Page

Previous the melomanic sessions
Next Stigmata : Last Of Us (Live Concert)

About author